ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය – Hiru News



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
Hiru News Sri Lanka’s Number One News Portal |
ලංකාවේ අංක 01 ප්‍රවෘත්ති පැත්ත ගියත් ඇත්ත කියන හිරු
Subscribe to Hiru News:
Watch latest videos:

Follow Us On
» Hiru News – Sinhala
FACEBOOK:
TWITTER:
INSTAGRAM:

» Hiru News – English
FACEBOOK:
TWITTER:
INSTAGRAM:

40 comments

  1. Ne ne me aragalayata paharadun nisa thamai rate mini merum nikan pichchena badu minissu aran giye depala vinasa une enisa pohottu samajikain aragalayata paharadun nisai mehema une enisa ita pasuwa wechhcha dewal sadaraniya keranna puluwan, oka kalinma nawaththanna thibuna apith rate hemoma balagenai hitiye, pasuwa pahardeem sadaranai, ewat waga kiyanna ona gotabaya janadhi pathi ethulu pirisa

  2. Kawamadawath horanama noga wena wasanawantha gamanak nawa agamathi samaga yanna wasanawa shakthiya dewa ashirwadaya labewa🙏🏼🙏🏼🙏🏼 srilankawa dinewa 💐💐💐

  3. ඔබේ කථාවට සවන් දුන්නට පස්සෙත් හිතෙන්නෙම ඔබ ජනාධිපති ධූරයෙන් ඉවත් විය යුතු බවයි. 48 නිදහස ගත්තු දින පටන්, අපේ රට දිනෙන් දින වල පල්ලටමයි ගියේ. එයට ප්‍රධානම හේතුව ලෙස මා දකින්නේ රට පුරා නොයෙකුත් ආකාරයෙන් සිදුවන අල්ලස් හා දූෂණය යි. මේ දැන් තියෙන දේශපාලන ක්‍රමය හා ආර්ථික ප්‍රතිපත්ති සියලු දෙනාගේම යහපත උදෙසා වෙනස් කල යුතුයි. අපේ රටට හා අද කාලයට ගැලපෙන නව නීති හා ප්‍රතිපත්ති ගෙන ආ යුතුයි. දූෂණය නවත්වන්නේ නැතිව යහපත් අනාගතයකට යන එක සිහිනයක් පමණයි.

  4. Respect the public wish, resign Honorably. You have done more than enough damage, pave way for a new leadership, there are plenty of Good leaders with very good vision for the country following Buddhist philosophy, which accommodate people of every religion.

  5. You are great president I know. That if you can't make this country. Then no one . So pls don't believe this religious leaders they are very bad my salute for you.

  6. උද්ධච්ච මනුෂ්‍යයෙක් නිසා ලස්සනට තිබුන රට කෑවා

  7. Asiruma thinduwa amaruwen aran aiyath ekkama yanna kunuweLa vindawala natnam marenne panapiti indeddi duppathunge sapa walata

  8. ඉස්සෙල්ලාම උබගෙ අයියාව ගනින් හිර ගෙට…🤬🤬🤬🤬🤬

  9. ඇත්තටම ජනාධිපති තුමනි රටේ මහා ජනතාව දුකින් දුකටම පත් කරපු.ඔබ තුමාව දැක්කත් හිතට හරිම දුකයි

  10. Me.aparada.godak.kare.paksa.dekeaya.ape.kollo.kello.sama.kami.viroda.tawayak..kale.awastawen.pryojanayata.aran.mankollakwa.ekayi.une

  11. Toge mallige gonnu awwe apema salli dila awwe oka ai hireta danna bari samakami aragalayata panne ahnsaka kollanta gahana wa dakke nadda

  12. palayan yanna akulan tho gedara giyama Paraná Serama hari. light thiye 24 peyen, ges lEbe, indana, bumithel lEbe. hora kalu salli ayya dipiyako ukam musalaya apita kannath ne aediri nithiya magulak daman kada wahala badu ganna salli ne, reta kaluware mulu dawasema bada ginne. ru 5000 ewa 3 dipiyako denawa kiwa. tho gedara palayan sajith rata bara aran hadI

  13. මහජනයා හමුවේ බොරු ප්‍රකාශ කළත් ඔබ කළ කී දේ ඔබ දනී එහෙත් ඔබට කර්මයෙන් ගැලවිල්ලක් නැත.ඔබ ගැන බොහොම කණගාටුය.එකතුවී හොර හොරමැරකම් තක්කඩිකම් කලත් මේවා විඳවන්න වන්නේ තමාට තනියෙන්මයි

  14. රට කෑ ගොඨා පිරිම් කදුඑ පෙන්නා ජනතාව අන්දන මොහොත මනරම් ද?

  15. ඔක්කොටම කලින් මුට රටෙ ජනතාව ඉස්සරහ ගොත ගහන්නෙ නැතුව කටා කරන්න කියලා දෙන්න ඔනි

  16. වෙච්ච දෙවල් දන්නවනෙ මහත්තොයෝ රටම දන්නෙ නැත්තෙ මිනිස්සු රටෙ තිබ්බ ඩොලර් ටිකට මොකද උනෙ හරියටම කොල්ල කෑවෙ කවුද ……අන්න එක හොයල රට එලි කරල අන්න එව ගන්න ක්‍රමයක් කතා කරන්න අන්න ඌයී රජෙක් කියන්නෙ

Leave a comment

Your email address will not be published.