ප්‍රේමය ප්‍රතික්ෂේප කළ පාසල් සිසුවියට කාන්තා දිනය දා සිදු කළ අහස පොළොව නුහුලන අපරාධය – Hiru News



#hirunews #haliela #murder #police
ප්‍රේමය ප්‍රතික්ෂේප කළ පාසල් සිසුවියට කාන්තා දිනය දා සිදු කළ අහස පොළොව නුහුලන අපරාධය
Hiru News Sri Lanka’s Number One News Portal |
ලංකාවේ අංක 01 ප්‍රවෘත්ති පැත්ත ගියත් ඇත්ත කියන හිරු
Subscribe to Hiru News:
Watch latest videos:

Follow Us On
» Hiru News – Sinhala
FACEBOOK:
TWITTER:
INSTAGRAM:

» Hiru News – English
FACEBOOK:
TWITTER:
INSTAGRAM:

27 comments

  1. අනේ මේ අම්මාගෙයි ,තාත්තාගෙයි හිතේ තියන වේදනාව නැති ⁣වේවා 🙏❤😭😭

  2. අනුන්ගේ දරුවන්ගේ ජීවිත කොහෙවත් ඉන්න බල්ලන්ට ඕන විදියට විනාශ කරන්න පුලුවන්ද ?

  3. අනේ දෙවියනෙ යු ටියුබ් ගියොත් අහන්න ලැබෙන්නෙ මෙ වගෙ අරන්චියක්මයි😒

  4. ලංකාවේ හරි හමන් නීතියක් තිබුන නම් මෙහෙම අපරාද වෙන්නෑ

  5. Be calm Amme, Thaththe. Theruwansaranai to everybody. Amme that nasty fellow will get the punishment. How ever much we say u can't, but try ur best 2 be calm. Don't cry.

  6. මොකා හිටියත් මේ අයට සදාරනයක් නෑ .පලකයන්ට ගනක් නෑ 😭 උනගේ දරුවො නෙමෙයි මේ . එන්නම් ඔනී JVP ආණ්ඩුවක් . අසාදාරනෙට තිත

  7. කෝ නීතිය අපේ රටේ ඒකයි මෙවා එන්න එන්නම වැඩි වෙන්නේ

  8. පව් දෙවියනේපුදුම අපරාද දිනපතාම අහන්නේ.නිීතිය හොදකම තමයි.

  9. දිනෙන් දින අපරාධ වැඩිවෙන රැල්ලක් ඇතිවන බැවින් අපරාධ කරනඑවුන්ට දඬුවම් දීම නීතිමය වශයෙන් අස්ථාවර බවක් පෙනීයයි .නිසි දඬුවම් දීම සමාජයේ වගකීමකි. සමාජය නිද්‍රශීලී වන තරමටම අපරාධ වැඩිවෙි.ප්‍රදේශය තරුණ වැඩිහිටි සැම දඩුවම් ලබාදීම වගකීම ගතයුතු යි .

  10. මිනි මරලා සදහටම ජිවත් වෙන්නද මිනිසුන්ට මෙහෙම දෙවල් හැගෙන්නේ ඇයි

  11. රටේ කාලකණ්නි නීති නිසා මේවගේ දේවල් වෙන්නෙ. සමත මණ්ඩලයට දාල ප්‍රශ්නය විසඳගත්තද. නොදකං කාලකණ්නි රට . මේ ලමයගෙ ජීවිතේ හොදටම අවදානම් බව දැනගෙනම පොලිසිය ඒක සැහැල්ලුවට ගත්තා. තොපේ ලමයින්ටත් මෙහෙම උනා නම් තේරේවි අමාරුව

  12. කරපු එකා නම් නියමයි , හොයපල්ලා ඒකිව මරන්න තරම් කේන්තිය,අවුලක් ඇති….

  13. හරිම දුකයි.🙏🙏දඩුවම් දෙන්නම අනික් අයට පාඩම් ඉගෙන ගන්න 😡

  14. පව් දෙමා පියෝ කොඔච්චර දුක්විදිනවද උස්මහත් කරන්න මේවගේ අයට දඩුවම් ලැබෙන්න ඕන නිතියෙන්

Leave a comment

Your email address will not be published.