හිරු රාත්‍රී 6.55 ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශය – Hiru TV NEWS 6:55 PM Live | 2021-10-23
Web: www.hirunews.lk
#HiruNews #HiruNews0655PM #HiruAfterNoonNews #HiruTV #LKA #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital
හිරු රාත්‍රී 6.55 ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශය – Hiru TV NEWS 6:55 PM Live | 2021-10-23

කෝ ක්‍රීඩා පුවත් .පරදින කොට ක්‍රීඩකයන්ගේ රෙදි ගලවනවා .දිනන කොට ඒ ගැන අගය කිරීමක් නෑ 😠😠😠
සැබෑ ගොවි උදඝෝෂණ නම් සංවිධානය කරන්න ඕනෙ ගොවියොනේ සමගි ජන බලවේගෙන් නෙවෙයිනේ.දැන් පැහැදිලියි නෙ මෙච්චර කල් කරපු උද්ඝෝෂණත් කාගෙද කියල.
අම්මෝ ඇති යන්තම්. ඡන්දේ එපාලු. දැන්නම් හිත හදාගන්න පුළුවන් 😁
පලමුව දැරිය විකුනන්න අරං යන අම්මා ට පලමුව දඩුවම්දෙන්න
උද්ගෝෂන ය කරන තොපිට හෙනගහනවා එක එක පබයිහදල පුච්චනවා පපුවට ගහනවා යකෝ තොපිට හෙනගහනවා මහජනයා අවුස්සනවාට
නාමල් උබට මොලේ තියනවද යකෝ තිරිසනෝ ගොවියෝ අවුස්සන්න එපා හෙනගහනවා
මාස 6යක්ද, අවිරුදූ 2කද
ඔබ ගැන විස්වාසය තියාගෙන තමයි අපි හැමෝම ඔබ වටා එක් රැස් උනේ ඒත් අද අපේ රටේ දුප්පත් අපිට එක වේලක් කන්න පුළුවන් තත් වයක් ද. ඔබ උදා කර දුන්නේ..? තවත් ඔබ ගැන විස්වාස කරන්න කියන්නේ ඔබ රෙද්දක් ඇදන් ද.? ඔබ තුමන් ලාට දුප්පත් මිනිස්සු ගේ බඩ කින්න දැනෙන්නේ නැහැ.? ජනතාව පිට සියලු බර පටවා ඔබලා ලෝකේ වටේ සවාරි යනවා පව්ල් පිටින් ඒක නේද ඇත්ත.?? දවසක කුලියක් කරලා ඒ ගන්න මුදලින් අපේ රටේ හැමෝටම ජිවත් වන්න පුළුවන් ජිවන බර අඩු කරන්න ඔබට බැරි ඇයි.? මහා ජනයා ගේ මුදල් වලින් යැපෙන ඔබලා. ජනතාව ගැන මීට වඩා යමක් කරන්න බැරි ඇයි. ලොකු විස්වාසය කින් ඔබ බලයට ගෙන්න අපි කැප වීමෙන් එදා පෙරට ආවා ඒත් අද.? නොකා නොබී මැරෙන්නම ඔබ උදා කලා.? අද රට පාලනය කරන්නේ ඔබ ද.? කූට වියා පරකය්න් ද.? කොරෝනා වසංගතේ ඉදිරියට දාල රට විරූ වන් ගසා කන්න ඉඩ සැලැස්සුව අපි ඒ හැම දෙයක්ම විද දරා ගත්තා.. ඔබ ලා හැමෝම එකයි. ඔබලා ගේ පැවැත්ම සදහා දැන් එක් රැස් කරගෙන හමාරයි නේද.? දැන් ජනතාවගේ චන්දෙ අවශ්‍ය නැහැ නේද.?? මම රට විරූ වෙක් මැදපෙරදිග සිට. එදා ඔබ වෙනුවෙන් කඩේ ගිය 69. නව ලක්ෂ යේ එකෙක්..
Deshapalu gongmotta nugath Namal Karunaratne pakabooruwage katapurama kunu gandagahana osapley kutti wakkerenawa. Sajith Premadasayage osapunama denna poronduwuna osap saneeparaksha thuwayak muge katey ebuwanam hondai neda ??
කාබනික පොහොර භාවිතයට අපිත් kamathi නමුත් මේ කරපු විඳිය වරදක් තිබෙනවා
Baiyek hadapu wagawk horen poho ra dala hadla cabnika pohara
Belleya
Pora denne ne Aaaaatthhaaalll Thopita hodawade
Thopita hodawade Chande dila punnakku kapiyaw
ජවිපෙයි සජබෙයි පිටිපස්සෙ ඉන්නෙ. උන් කොහොමත් විශ්වාස නෑ. යුද්ධෙත් කරන්න බෑ කියල මුන් කිව්වෙ.
Government failed
CIA good job 🙏🙏👌
ජනාධිපති රට වෙනුවෙන් වැඩ කරන්න හදන්නේ ගෙදර යන්න කිට්ටු උනාමද….
Apy ratay gasval higa naa kabanika pohora piratin ony na.Desha paluvanta comis gahanna hoda awastavak..any rata karana barinam britanya engalanthata hari Amarikawata hari vikunuwanam hodai.mokada sinhala api tama yanay sudda hadapu rail paraval vala.
ජේවීපි සජබ කසිප්පුවා නොදකින් තොපි
CIA good job.tks.we love u so much.
Ane mehemath balu jvp namal karuna rathnata monawada karanna watinne, katanam thiyenawa toilet ake katawage, boradiye malubana sakkiliya, aradawaswala vee mila wedikaranna kiwwa, dan hal ganang, meka newei kata arinne awwata, dan goviyo kulappu karanawa, munta pohora thibbakale rata soyanpositha karadaa?me boruwata ragapana goviyo deviyanta polgahanawane achchudenna, ithing deviyo achcgara saththanam ara sena dalabuwa, pitimakuna, kuudittha wage sathunuth, aliyo uro wage sathunuth pannuwa ahakine, akenma munge nirwatha penawa,
This govt over 60 nariyo must kick out president please do it now…
All these culprits taking rounds you sir…
Please call all the culprits and hi e kane shot kicked…
People will say you are a living g God.
බෙල්ලන්විල හාමුදුරුවෝ ආණ්ඩු pakeshe කියලා හැමෝම දන්නවා.please හාමුදුරුවනේ මිනිස්සුන්ගේ බඩ කට පුරවන්න අහසින් පොහොර වහින් නෑ. ඔහොම කතා කියනවාට වඩා හොදයි ….PuBg අතක් play කරන්න
The president is well aware about the situation! He seems to know what he is doing. It is sad to see so called Marxists are fighting for Monsanto company!
Mandawala Hamuduruvo
පොහොර අර්බුදයේ මහ මොළකරු
ජනාධිපති තුමනි අපි ඔබට ගරුකරනවා ඔබ කලදේ සැලසුම් සහගතව කලානම් . ඔබතුමා මොන වචන කීවද මහා කන්නය අපට කෙළවෙන බවනම් පේනවා අපිට දේශපාලනයට ගැති නැත මේ රට හදන පිළිගත හැකි නිවැරදි ක්‍රමයක් ඔබ හෙට ලබාදෙන්න අපි පටි තදකරගෙන තව වර්ෂ 5 ඉන්නම්
Chenage goo baragani malli.wiruwa kiyai apita chena adareta saha bayata ewuwa epamanai..newe nama muhuda medai maru karai
😷😷😷
කාබනික වගාව හොද බව දන්නා මහතයෝ, ගැටලුව මුළු රටම එකවර නියැදි පරිශාවකට ගැනීම .මේ වැඩේ එකෙන්ම හරි ගියොත් හරි නැතිඋනොත් අපිට කන්න වෙන්නේ ……….වචන වලින් මේ ගැටළු විසදෙනවානම් අපි ගොඩ ගිහින් වර්ෂ 70
වකුගඩු රෝගය මෙරටින් තුරන් කිරීම සදහා රසායනික පොහොර ආනයනය නතර කිරීමට පියවර ගනිමු .
චන්ද ඔනේ නැල්ලු කව්ඩ අය මේ මරියට චන්දෙ දෙන්නෙ. චන්දෙ දීපු අපිත් රැවටුවා. රාජ්පක්ශලා රටට සාපයක්
අනේ ඇත්තට ම මෙහෙමත් ප්රවෘත්ති විකාශනයක්,මැච් එක ගැන නිකංවත් කීවද ,මහලොකුවට කෛවාරුව නම් තියනව
පොලීසේ කියපු news eka kiuwe na ne
Okkama.akkatuvala.p.araganilla