හිරු රාත්‍රී 9.55 ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශය – Hiru TV NEWS 9:55 PM Live | 2021-10-25
Web: www.hirunews.lk
#HiruNews #HiruNews0955PM #HiruAfterNoonNews #HiruTV #LKA #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital
හිරු රාත්‍රී 9.55 ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශය – Hiru TV NEWS 9:55 PM Live | 2021-10-25

ANE PATAN GANA EPA ISKOLE WADA KARLA NE PLEASE SIR
කාලකන්නි ගුරුවරු
1-5 ඉලන්දාරි ඉස්කෝලෙ යනවා….Vaccine එක ගහපු හය හතර නොදත් 6-13 කිරි සප්පයො ගෙදර සිට කොත්තමල්ලි බොන්න…😂😂😂😂
මුං ටික ඔස්ට්‍රේලියාවෙ හිටියනං අැතුලට දාල ගොඩක් කල්. රට ව්‍යසනයකින් ගොඩ එන්න හදන වෙලාවෙ මුං කරන වැඩ . මුංද අපේ දරැවන්ට අධ්‍යාපනය දෙන්න ඉන්න ගුරැ වරැ. .ගුරැ වෘතියටත් දැන් දේශපාලනේ. ඉඳපල්ල ජේ.අාර් දුන්න වගේ අැට අටක් හමිබවේවි.
මුන් දගලන්නේ ආයෙත් j v p යුගයක් ගේන්න ….කෙල්ලෙකුට වත් ආයේ පාරේ බැහැල යන්න බැරිවෙන්න …….
ඔක්කොම හොරු
thank you adani sir.
අන්න අදානි ඇවිත් ,වැඩේ දෙන්න .
👎👎👎👎👎👎👎👎👎👊👊👊👊👊👎👎👎👎👊👊👊👊☝☝👊👊👊
Oyala tmai hoadatam kara ana
දියව්….දියව්….මේවා බලන අපිටත් සල්ලි දියව්….🤣🤣🤣🤣🇱🇰🇱🇰🇱🇰
නිවාස අදිකාරියේ ප්‍රශ්න මිනිස්සුන්ට කියලා මුකද්ද බලාපොරොත්තු වෙන්නේ …🤣🤣🤣🤣🇱🇰🇱🇰🇱🇰🇱🇰🤔🤔🤔
මේක ආන්ඩුවක් නෙවෙයි පාන්ඩුවක් …ලෝකෙ වටෙන් හිගාකනවා,
දේශපාලකයෝන්ගෙ මල හැඩියාව අහලා එපා වෙලා තියෙන්නේ ….
රට විරුවන් අවුරුදු ගානක් ලංකාවට එවපු විදේශ විනිමය ආවේ ඩොලර් වලින් , මුන් ඩොලර් ටිකත් හොරකම් කරලා වගේ….🤣🤣🤣🇱🇰🇱🇰🇱🇰
Goviyanta denna epaaaa
ලංකාවේ මිනිස්සු එක එකාට චන්දෙ දීලා ,දැන් කියනවා දේශපාලනයෙන් වැඩක් නැ කියලා ….🤣🤣🤣🇱🇰🇱🇰🇱🇰
ᴠᴇʀʏ ɴɪᴄᴇ… ♥❤️
Sirasa.drama