Breaking News | පැය ගනනක සැත්කමක් කල ජැක්සන් ඇන්තනී වෙනුවෙන් දමිතා අබේරත්න කියපු සංවේදී දේ



Breaking News | පැය ගනනක සැත්කමක් කල ජැක්සන් ඇන්තනී වෙනුවෙන් දමිතා අබේරත්න කියපු සංවේදී දේ

#breakingnews #jacksonanthony

36 comments

  1. උබ එහෙම කියනවනෙ , විමල්ට බනින වීඩියෝවෙ බලප්න් දැන් බයිල ගහන්නෙ

  2. දමිතා ඔයා ලංකාවෙි ඉන්න හොදම එකක් කියලා දන්නවා එත් පරිස්සමේන් ඉන්න ⁣ඔයාට කරදර කරයි ඔය මිනිස්සු

  3. දමිතා නෝනගෙ කතාවට 100% ක් එකගයි. හැමෝම ජැක්සන් මහතා ඇතුළු පිරිසට ඉක්මන් සුවය පතනවා… එය එසේම සිදුවේ…!!! එහෙත්, සිසිදු දෙයක් නොදන්නා අර අලියා… !!! හරියට හිතාමතා ජැක්සන් මහතා එනකම් පාරේ හිටියා වගේ. ඒ අලියාගැන කවුරුත් කතා නෑ… ඉක්මන් සුවය පතන්නේ නෑ. මම දැකපු එකම කෙනා වන්නේ දීපිකා ප්‍රියදර්ශනී පීරිස් මහත්මිය විතරයි (තව අය ඉන්න ඇති). අපි හැමෝටම ඒ අලියාටත්, නිදුක්… නිරෝගී… ඉක්මන්…. සුවය…. පතමු… එතකොට සොබාදහමේ සැබෑ ආශිර්වාදය අපි හැමෝටම ලැබේවි…
    " සබ්බේ සත්තා… බවන්තු සුඛිතත්තා…"
    ☸️🙏👌☸️🙏👌☸️🙏👌

  4. 😅🤣wetta pasi . Thopith hawl ne rata gini thiyanna thopita th return labei lagadima sobadahamin ma 🤣😅 edata adanna oya boru kadulu ithuru kara ganin 🤣🤣

  5. මුන් එකෙක් වත් උඩ තියා ගන්න එපා ගොන් මිනිස්සුනේ… මුන්ගේන් රටට ජතියට හොදක් නෑ වෙන්නෙත් නෑ උනෙත් නෑ මුන් හූනියමක්‌..

  6. රිටං හම්බෙනේ තමුන්ලාටම තමයි තමුන්ලගේ යටි අරමුණු වාසි තකා එන එන එකාට කඩේ ගිහින් මේ රට අගාදයට දාන්න සම්මාදන් උනා තමුන්ලාගේ ප්‍රසිද්දිය අව බාවිතා කරන උන්ට මේවා හොද පාඩම් ඔහොම නෙවෙයි තව තව දේවල් වෙයි බලන් ඉන්න..😏

  7. බහුතරයක් කලා කාරයෝ මේ රටට හූනියමක්‌..
    😡

  8. ඉක්මන් නිදුක් නෙරෝගී සුවය ලැබේවා මහත්වයෝ ඔබ තුමාට බුදු සරණයි ජේසු ෆිහිටයි

  9. දමිතා අක්කා ඹයා හරිම සන්වේදි කෙනෙක් මේවගේ වේලාවක අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න අය ඹ්නි තරම්,ජැක්සන් මහතාට හා අනතුරට පත්වු අන් අයට ද ඉක්මන් සුවය ලැබේවා….!ජේසු පිහිටයි.

  10. දමිතා ඒ පොස්ටි හදා මඩ ගහන්නේ පොහොටිටුවෙි උන් , ඔබලා කොටවන්නයි.

  11. මනුස්සයෙක් කරදරයක වැටුනම එකෙන් පුයොජන ගන්න ජාතියක් මේ සිංහල ජාතිය.එකයි අද ැපිට ජාතියක් විදියට මේ විදියට විදවන්න වෙල⁣ා තියෙන්නේ.අනුන්ට අපහාස කර කර නින්දා කර කර ඉන්නවා මිසක් තමන්ටත් අනුන්ටත් වැඩක් වෙන දෙයක් කරන මිනිස්සු දැන් නැහැ.සිංහලයාගේ හැටි..ඔය ගති අරින්න බැහැ

  12. Ikman suwaya labewai budu saranai God bless you jeksan antani Kala karuwanane,😢😢😢😢😢😢

  13. Oyala.duk.wanna.apa.කවුරු මොනවා.කිව්වත් .daviyan.විසින් .visadai.ජය සිරිමා.බො.සමිඳුන් ga.රුවන්වැලි මහා සෑ.rajanan වහන්සේ .ga.phitai oyalata

  14. අපිට .auwa.wadak.na.අපිට .ඔහුගේ .කලා.ලොව .ගොඩක් .වටිනාකමක් .tiyanawa.හරිම .හොඳ මනුස්සයෙක් ඔහු වරදක් කරා .da.කියලා .dan.wadak.na.sajitha.oyala .හැමෝටම .මම .nam.andarai.හැමදාම අපි.satutu.kara.ඉක්මනට .සුවය සියලු daviyang phitai oyalata

  15. ජැක්සන් ඇන්තනී කලාකරුවාට ඉක්මන් සුවය ලැබේවා … ! කලාවේ වීරයා ඔබතුමා දෙවියෝ ඔබතුමාව ආරක්ෂා කරනවා . Me රටට කලාවට ඔබතුමා අවශ්‍යයි.

  16. ඉක්මන් සුව පුාර්තනා කරමී ජේසුපිහිටයි

  17. මෙයානම් දැන් සෝශල් මීඩීයා වල රගනව වැඩී….

  18. ජැක්සන් ඇන්තනී මහත්මයා ඒ කාලයේ දැරුවේ එයාගේ පෞද්ගලික මතය..ඒ වෙනුවෙන් එදා කතා කරන්න ඇති..ඒත් මිනිස්සු ලෙඩ වෙලා අසරණ උනාම කිසිම වෙලාවක මනුස්සයෙක් විදිහට ඒ දේ දැකලා සතුටු වෙන්න උත්සහ කරන්න එපා..දමිතා මහත්මිය හැමදාම කෙලින් කතා කරන විශිෂ්ට රංගන ශිල්පිනියක්..ඇය කතා කරන්නෙ අපේ රටේ අනාගතය වෙනුවෙන්…ඇයට නොසැලී ඉදිරියට යන්න සුබ පතනව…ජැක්සන් ඇත්තනී මහත්මයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා…

  19. ඔය කවුරු හරි දපු පොස්ට්එක මිනිහ තාත්තල හැටකට හු ..කල ඉපදුනු බල්ලෙක් වෙන්න ඇති

  20. ජැකෝ ඉක්මනින් සුව වෙලා ආයෙත් එන්න ..
    ගග දිගේ අපිත් සමඟ සන්චාරය කරන්න ..
    මහවැලි ගග
    වලවේ ගග ඇතුලු ලන්කාවෙ සියලුම ගන්ගාවෝ ඔබ එනකම් බලාගෙන ඉන්නවා ..
    ආදරෙයි ජැකා…
    "අමතක නෑ …මෙතන තියෙන්නේ මෙතන"

  21. Athuma ape ayusath aran ikmanatama suwa wenna one dalada samidu saranai mamath asama Kala karuwek

Leave a comment

Your email address will not be published.