News 1st: Prime Time Sinhala News – 10 PM | (14/05/2022) රාත්‍රී 10.00 ප්‍රධාන ප්‍රවෘත්ති



News1st රාත්‍රී 10.00 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය – 2022/05/14
#PrimeTimeNews
Subscribe us:
Watch more videos:
Like us on Facebook:
Follow us via Twitter:

Newsfirst.lk Sri Lanka’s Number One News Provider.

Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700

#SriLankaNews #lka #News1st
#SFL4
#KDB4
#VIM4
#ABN1

40 comments

  1. Whenever Ranil comes to power, India always predict some sort of attack. So that we can kill our own Tamils Muslims and start a racial war. .M thank you but no thank you. What a BS!!

  2. මෙ ගුරු සන්ගමයට කියන්නෙ මහජනතාව සමග අපි අරගල කරලා ගොටව ගෙදර යවන්නම් උබල පින් පඩි ගන්නෙ නැතුව දරුවන්ට උගන්වපල්ල

    කාලයක් පඩි මදි කියලා මාස 2ක් වර්ජනයක් කලා උබල නැති කරන්නෙ රටේ අනාගතය

    උබලාගෙ දරුවො ප්‍රය්වට් පාසල් වල අපෙ දරුවො මහපාරේ

    ස්ටාර්ලින් ප්‍රමුඛ නඩයට හෙන ගහන්න ඔනි දරුවන් ගේ අනාගතය නැති කරනවට

  3. අරගලයට සූබ පතමු ඉදිරියට යන්න මව් බිමේ සැමටත් සුභ වෙසක් මංගල්‍යයක් වේවා යහපත උදා වෙවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  4. පුතාණෝ ගෙන් මොනාද අරගලකරුවන් බලාපොරොත්තු උනේ..

  5. එක හොරෙක් යද්දි තව හොරෙක් අනේමේක කරුමයක් නාකිටික යන්නෙමනැ

  6. උද්ගොසන කරල දුප්පත් උන්ට කෙලින්න එපා මුන්ට උදව් කරල රට ගොඩ දමල ඉටපස්සෙ කරන දෙයක් කරපල්ලා

  7. wow so cunning so it is an official struggle not a resistance anymore…say no to it please

  8. "" komatha maha Rajah Mahinda Rajapaksa ke wade – millions of dollars- hide Gold in Tirupati – catch me if you can to America.?. Everything is well planned to escaped …. "" PARIPU ""

  9. They are heating the same pan. See the new ministers..😡😡😡My god What happen to my country😭😭😭😭😭😭

  10. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰අරගලයට ජයවේවා ජනතාවට ජයවේවා මව්බිමට ජයවේවා සියලුමදෙනාට ජයවේවා ජයවේවා බුදුසරණයි ජේසුපිහිටයි 🙏❤👍🇱🇰

  11. Gotagamata sahana dila ahinsaka minissunge kadulu nadattu krnna epa ballo api jiwithe epa wela othana inne

  12. ඔය හදපු කමිටුවලට අපේ අරගලයේ යෙදී සිටින තරුණ දරුවන් ද එකතු කර ගත්තොත් අගමැති තුමාගේ කමිටු සාර්ථක වේවි.අපේ තරුණ දරුවන් ගේ අදහස් හා සංකල්ප මේ වෙලාවෙ ඉතා වැදගත් වේවි .එයට හේතුව දුක් විදින්නෙ රටේ සාමාන්‍ය ජනතාව මිස ඔය පාර්ලිමේන්තුවේ සිටින අය නොවෙයි නේ.

  13. සිරස ⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑

  14. සත්‍ය දකින අයත් සත්‍ය ක්‍රියකරන අයත් තවම.බිහි වී නෙහෙ

  15. රනිල් අගමැතිතුමා අපිට තුන්වේල කන්නදීල පෝලිම් නැති කරනව සුවර් .

  16. Aragalakaruvanta pahara dun maraynava saha maha molakaruvana mahinda rajapakshava vahama athadanguvata ganu…..

  17. Stupi Ranil first get your priorities right. We need fuel. Tell your goons who robbed the state funds to return the money. So to pay for fuel and other essential commodities. People are suffering are you stupid politicians blind 😎

  18. දම් සවිය …තෙරුවන් සරනයි සිරස ඔබට කල ධාර්මික මෙහෙයට

  19. මේ අපරාදය නිර්මාණය කරපු මහින්ද රාජපක්ෂ, ජොන්ස්ටන් ෆර්නෑන්ඩු , අජිත් නිශාන්ත ඇතුලු කන්ඩායමට නීතිය ක්‍රියාවට ගන්නේ නැද්ද 😥😥

  20. විපක්ශයවත් .රනිල්වත් කතා කලේ නෑ නේද නිරපරාදේ දඬුවන් විඳින රන්ජන්ව මේ වෙසක් පෝයටවත් නිදහස් කල යුතු බවට

Leave a comment

Your email address will not be published.