News 1st: Prime Time Sinhala News – 7 PM | (15/12/2021) රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති



News 1st රාත්‍රී 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය – 2021/12/15
#PrimeTimeNews
Subscribe us:
Watch more videos:
Like us on Facebook:
Follow us via Twitter:

Newsfirst.lk Sri Lanka’s Number One News Provider.

Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700

#SriLankaNews #lka #News1st

50 comments

  1. අපිට කියල රටක් නැති ලයින්න එකක් තියෙන්නෙ ඉන්න නෙවේයි මේකෙන් යන්නෙ කවද කියන හිතෙන්නෙ

  2. වෙළෙඳ දැන්වීම් නිසා ප්‍රවෘත්ති බලන්න එපා වෙනවා නේ

  3. දැන් දැන් සිරස නිවුස් අප්‍රියවීගෙන එන්නේ, නිවුස් කියලා මුන් දාන්නෙම වෙළද දැන්වීම්නේ.

  4. සීනි වන්චාව මොකක් වෙයිද සජිත් මහත්තයෝ පොඩ්ඩක් ආර්‍යාවට කියන්නකෝ අහලා බලන්න කියලා සජාත් මවුසමි ගෙන් දෙන්නම එකම බිල්ඩින් එකේනේ ඉන්න …

  5. මුන් මේ රට ediriyedith විකුනනවා බලු හැත්ත 😔😔😔😔

  6. අපේ නාකි රලට පිටරට එවුන් ඉනා කවලා ඉවරයි එකනෙ හිතු හිතු වේලාවට පිට රට එවුන් අපේ රටේ හැම තැනම ඇවිදින් 😡😡

  7. යුගදනව් ඛලාගාරය සමඟ ගිවිසුම් ගත වූ New Fortress' investment යන ආයතනයේ හිමිකරුවන් වන්නේ ඡනාධිපති ප්‍රමුඛ රාඡපක්ෂ පවුලේ සාමාඡිකයින්! තිරය පිටුපස සිට රඟපාන රාඡපක්ෂ පවුල වෙනුවට කුලියට ක්‍රියාත්මකවන ඇමෙරිකන් ඡාතිකයින් හිමිකරුවන් ලෙස රඟපාති!ඛොරුනම් නඞු ගන්න!

  8. බොරු චෝදනා සහ පළිගැනීමේ චේතනාවෙන් සිර දඬුවම් ලබපු වීරෝධාර සෙන්පති ජනාධිපතිකමටත් සහ දැනට නඞුකාරයෝ බොරුකාරයෝ මල්ලී !පොදු පෙරමුණේ සහ විපක්ෂයේ මුන් ඔක්කොම යාළුවෝ බවට ඇත්ත කථා කල ගෞරවණීය රංඡන් රාමණායක මැතිඳුන්ව අගමැති කමටත් පත්කරවමු!

  9. B ලංකාවට එන්නෙම නැත්නම් 69 ලක්ෂයෙන් 68 ලක්ෂයක්ම ගොඩක් සතුටු වෙයි….

  10. America wata Lankawe idala direct flight ekak nehe. Dubai ho Londan walata gihin thamai America walata yanna ona. Den therenawa ne Basil dubai giye mokatada kiyala.

  11. අනේ බොරැවට විමල් විරවස්ස කැගහනවා ගිරිය කඩාගෙන .

  12. අම්මෝ අරක්ෂක ලේකම් පාස්කු ප්‍රහාරය ගැන කථා නොකර ඉන්න දැන් මිනිස්සු දන්නවා කාගේ පව්කාර කුමන්ත්‍රණද කියලා බලමු නේ අපරාධ කරත් හංගන්න බෑ තම තමන් අදහන අගම දහමක් තියනවා නේ.රට බෙරගත්ත නිළදාරින්ම රට විනාශ කරන්න හවුල් වෙනවා. උබලා රටවල් වලට ගිහින් නිවාඩු පාඩුවේ ඉදපල්ලා අපි ඒ සැපටත් වන්දි ගෙවන්නම් ඊලග සැරේ හැමදාටම නිවාඩු ගන්න පුළුවන් අයියා මලෝලට

  13. ජඩ මීඩියා මිදවා අඩුම තරමින් mtv. මහජන අයිතීන් පෙනී සිටින නිතින වෘත්තීකයන්ට තැන ලැබේවා.

  14. Basil Maha Kukka gone to Dubai to see his Hotel and transfer black money with the consent of Namal Podi KUKKA

  15. Kamal gunarathna mahatthayath yudde kiyanana kiri kale dowapu hamudawema nambuwa kanawa akata gomadala…kata wahan enna api hamudawata adare aka nathi karannepa …anunge jarawa kannepa oya gammen enna lankawath yamakkara kiyala

  16. දැන්දුන්නොදුන්හැමොමබලන්ඉන්නඉස්සරටඑයිනියගේගොවිතැනත්නැ

  17. සිරසේ නිවුස් බලනවට වඩා හොදයි දෙරන කතාවක් බලන එක, ඇඩ් පෙන්නන්නේ පොඩ්ඩක් විතර නිවුස් වගේ ඒවත් යනවා..

  18. ඇයි විමල් මහත්තයා උගුර කැඩෙන්න කෑගහපු ලොකු සුබසාධක දීමනා ලිස්ට් එක ලොකු සර් දුන්නෙ නැද්ද

Leave a comment

Your email address will not be published.