Siyatha News | 06.00 PM | 16 – 05 – 2022



Live | Siyatha News | 06.00 PM | 16 – 05 – 2022

35 comments

  1. Television tele වැකිය නියමයි 👍එකෙන් කියන හැමදෙම ඇත්ත .
    සියත❤️❤️

  2. Munta kochchara kiuwath theren nathi harak inne.thamange bada gana hithana.ratata adare athi kauruth na othana.hama ekama ekai.

  3. දැන් හිතෙනව ප්‍රබාකරන්ට රට ගියානන් එ මනුස්සය රට හදල

  4. ඔකුන් එන ඔනම ආන්ඩුවක කටුලෙවකනව එ මොකද උන්ට කලුසල්ලි හර්‍මබවෙන්නෙ එ අයගෙන්

  5. පක්ෂ10 යෙ කියනඑවුනුයි,පොහොට්ටුවොයි,බලය ගැනීමට කිවූ කතා කුව්වෙ ඇත්තටම කටින්ද?නැත්නම් මොකෙන්ද යන්න දැන්වත් හිතාපල්ල මෝඩමිනිසුනේ.

  6. පැත්ත.ගියත්.ඇත්ත .කියන.සියතට.❤ආදරෙයි💐💐💐

  7. ලංකාවෙ මානවයා තාම පරිනාමය වී නොමැත පරිනාමය වූදාට රටගොඞයනු එතෙක් අපිඅපෙ ගමන යමු සියත

  8. ලංකාව හදන්න මුන් ඔක්කොම ගෙදර යවන්න ඕනේ රට හදන්න සියත ඇත්ත නිව්ස් දෙනවා ජයවේවා

  9. අපහසුම අවස්ථාවක රට භාර ගැනීම නිසා ඔබ තුමාට ජයවෙවා ස්තුතියි ♥️♥️♥️♥️♥️♥️

  10. ඉතුරු ටිකත් රටේ විකුනලාදාන්නකෝ පුතේ රනිල්

  11. Telewakiye kiyana dewal serama hariytama kalot ,apita me rata ayt godaganna puluwan aniwaren,telewakiya godakma atta

  12. බ්‍රැසිල්මල්ලී හොරකම් කරපුඒවායි න් කීයක් හරි ඔබට එව්වාද මහින්දගෝටා බේරාගැනීම සදහා

  13. රනිල් කරයි උබගෙගෙදර ඒත් ඒකසුවර් මහීගෝටා බේරීමටයි රනිල් යින්නේ

  14. අපිඔක්කොම හොරුමල්ලි මුන් ඔක්කොමයාලුවෝ මල්ලී ඕකතමයි මල්ලී ඇත්ත

  15. විජේදාස Rajapaksha මහත්තයෝ අපිට kiyanna( ltte) ප්‍රශ්න ය ගැන මේ උද්ගතවී ඇති ප්‍රශ්න ය ගැන

  16. පාටලී මහත්මා අපේ ගමේඋනාට මම හදුනන්නේ නැත නුමුත් හොදමනුක්සයෙකි

  17. ආනියම ඩබල සෙට්වෙනවා යහපාලනයද හලෝ හරිම සෝක්

  18. රාජපක්ස පරම්පරාව බේරාගැනීමට උත්සාහ කරනවෑයම පුදුමයි ඒත් ඇත්තයි

  19. ජය වේවා..සියත…අරගලයට ජය වේවා.❤️🇱🇰

  20. සියත විතරයි දැන් ඇත්ත කියන්න අනිත් නාලිකා බලං ඉන්නෙ රනිල් රට හදනකන්

Leave a comment

Your email address will not be published.