Siyatha News | 06.00 PM | 20 – 08 – 2022



Siyatha News – The most reliable news brand in Sri Lanka
Siyatha Morning News – 6.00am |
Siyatha Midday News – 12 Noon |
Siyatha Prime time News – 6.00pm |
Siyatha Late night News – 9.35pm

Subscribe us today – 👉 👈

Website :
Facebook:

English:
Facebook:

Watch Siyatha TV News online on

#SiyathaNews #SriLanka #SiyathaTV

——–

® Property of Voice of Asia Network (Pvt) Ltd – The Largest Media Network in Sri Lanka
www.voa.lk

33 comments

  1. පට්ට පල් හොරෙකුටඑහෙත් පිරිත් පිරිත් කියනඅපේ රටේ ගණ ගෙඩි යන්ට දාන කඳුළක් දෙන්න හොඳ නැහැපොල්වතු මල්වතු කියලා ඉන්නවා ඉන්නව සත පහකටපහකට වැඩක් නෑ දාන කෙලිනවා බුදිය ගන්නවා රටට කෙල වුණත් කමක් නැහැ හොරුන්ට පිරිත් නූල් බැඳ බැඳ හිටපියව්තොපිට බැනලා අපි පව් පුරෝ ගන්නවා

  2. බැංකු ෙහාරා මිනිමරල මහබැංකුවත් මං ෙකාල්ල කාල ගෑස්වලිනුත් අාජපක්ෂ ෙහාරැ අැතුලු සියලුම අපරාධකරැවන්ව බරපතල දූෂණ වංචා අාරක්ෂාකරමින් ෙහාරකම් කරල අතිතරම් අපරාධකරල මහා පව් සාගරයක් රැස්කරල සුදුඅැද ෙගන ෙබාරැවට දළදාවහන් ෙස්වත් වදින්න යන අපූරැව.

  3. සජිත් ෙග් නංගිත් දූෂිත රාජපක්ෂ ෙහාරැන් සමග ඩීල් දමන බැවින් ෙමම ෙබාරැවට රගපාන නාටක වලට රැව ෙටන්න එපා. අරගලයට ජය ෙව්වා !

  4. අනුරාදපුරේ සිද්දස්තාන වැදපුදාගත් දූශිත දේසපලුවෝ යහතින් නොසිටි බව අතීතයෙන් ඔප්පුවී ඇත
    සත්තිය ඉදිරියේ අසතිය එක් වූ තැන ප්‍රතික්ක්‍රීයාව අතිප්‍රබලවේ
    බුද්ද ශක්තිය ඉදිරියේ බොරුව රජකරන්න ගියොත් පෙරකරන ලද අකුසල කර්ම එකපිට පෝලිමේ පැමින පලිසන් දෙනබවනම් සක්තියක්ම වේ

  5. ජනාධිපති.. උනොත්.. මිනීමරන්න..අනදෙන්න…එසේ..කරලා..බුදුන්..වැන්දා.ම..පව්..මැකෙනවාලු..නේද..යාලු.

  6. හොරු පන්සල් යනකොට අපිට නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ මුං 74 අවුරුදුද්දක් තිස්සෙ හදන රටක් මේ අනේ උබලා ව්ශ්‍රාම පලයල්ලා කෙල්ලො කොල්ලන්ට රට බාර දීලා ඔය නාකි පඩංගු වලට ව්තරක් නෙමෙයි මේ රට අපි හැමෝටම අයිතියි ..ඔය පන්සල් වලට මුං එනකොට අපේ හාමුදුරුවනේ දේසනා කරන්න අත් හැරීමෙ ව්පාක..

  7. ඔය CID එකේ ඉන්න රටේ ඉන්න හොදම හරක් ටිකක් – දෙෂ්පලකන්ට කඩේ යන සක්කිලි හොරු ටිකක් – කිසිම හැකියවක් නැති ඔල මොට්ටල හොර සක්කිලි තුච්ච හැත්තක් – උන්ට හැකියාවක් තියන වනම් අද රට මේ විදිහට දේශපාලකයෝ මංකොල්ල කයීද?මුන් මහා පුස් වැඩ වලට කාලකන සක්කිලියෝ ? පැන්ඩෝරා හොරු මුන් ඇල්ලුවද ? ඔය CID කියන පහර සක්කිලියෝ ගිනි බත් කරලා දමන්න ඕනේ – CID එක චීනෙට බර දුන්න නම් මීට වැඩ ලංකවට සෙතක් වේ. කලකන්නියෝ ඔය CID එකේ ඉන්න – වදුරෝ ටිකක් . වදුරන්ට තියනවා CID එකට වඩා ඔලුවක්. නොදකින් ඔය CID කියන මොලේ කඩක් නැති සක්කිලිඔ

  8. දුලාංජලී සල්ලි අච්චු ගහල දෙයි ගේ හදන්න යකෝ මුං ඔක්කොම හොරුනෙ රට රකින්න එන්නෙ..

  9. මැති ඇමතිවරු බුදුන් වදිනඑක අපට ප්‍රවෟතියක් නොවේ රටකන හැත්ත බුදුනුත් රවටන්න හදන්නෙ,

  10. 18000,ට නම් පෝර නැතත් කම්නැත,අටමස්තානවල ඉන්න චීවර දාරීන් හොරුන්ට පිරිත් කියයි,

  11. මගේ ගේත් ගිනිතිවුව කියන එක නැවත නැවත ලෝකයාට සිහිපත් කරන්න,ප්‍රශිද්ද චරිතවලින් කට උත්තර ගනී,තව අවුරුද්දක්වත් කටඋත්තර ගනියි,

  12. තමන් විසින් බඩුඅස්කරල ගෙට ගිනිතියාගෙන අරගලය අලකලාා රනිල් මැතඩ් මිනිස්සු දන්නෙ නෑ,අරගලයෙන් පසු ගෝඨා යනබව දැනගත් රනිල් අරගල කරුවන්ට චෝදනා කිරීමට සුදුසුම උපක්‍රමය යෙදුව,

Leave a comment

Your email address will not be published.