Siyatha News | 06.00 PM | 21 – 08 – 2022



Live | Siyatha News | 06.00 PM | 21 – 08 – 2022

24 comments

  1. අානන්ද පාලිත කියන්නේ මහාජරා එක්කෙනෙක් මුංට දැන් ඉස්සර හඹුනු ලාබ නැති වෙන හින්දා දැන් කැගහනවා.හෙට මේ වෘතියන්ගේ එක්ක පාරට මිනිස්සු බැහුවානං මුංට තවත් ඉඩ ලැබෙනවා.මිනිස්සුන්ව නොමග යවන්න විදිහටයි මුව මං දකින්නේ එහම උත්ඝොසනයට සහභාහි වෙන්ට එපා අාපහු මුං පිරිපහදුව නැති කරලා අාපහු කොමිස් ගහන්ට පටන් ගනීවි……

  2. මේ පිං ජනාදිපතියට කතා කරන්නේ මුන් රෙදි ඇදගෙනද,
    හාමුදුරුවනේ මේ ඉන්නේ රටේ ඉන්න ඉහළම මංකොල්ලකාරයා ඒක නොදන්න හාමුදුරුවරු, ඒව දැනගෙන තවත් පිරිත් සජ්ජායනය කරනව දුෂ්ට දේශපාලුවෝන්ට,
    දානයක් වත් දෙන්ඩ හිතෙන්නේ නෑ මේව දැක්කම…..

  3. නරක දේශපාලනයට හේතුව මහනායක හිමිවරැ ඔඩුක්කුවෙි දේශපාලකයන් සුරතල් කරන නිසා එය වැරදි ආදර්ශයක් සමාජයට පෙනෙන🗣️

  4. පුදුම හාමුදුරැවරැ බං අපෙ රටෙි ඉන්නේ හොර බොරැ වංචා දූශනය මිනීමරැ පවාදීමි කල වුන්ට සෙත් පතන අරැම පුදුම හිමිවරැ🗣️ලැජ්ජයි

  5. කුහක වැරදි විදිහට රාජකාරි කරන ⁣සියලු පොලිස් නිළධාරින්ට දැඩි දඩුවමි දියයුතු ජනතා රජයක් නුදුරේදී ඇතිවෙිවි👫👫💐🇱🇰💐👫👫

  6. වංචාවක් නොවෙනවනමි ගනුදෙනුව රජයන් අතරෙකරන්ට ඔින.ඉස්සරනං එහෙමයි.සිරිමාවොගෙ කාලෙ.කොමිපැනි අතරෙ කන්නෙ ජරාවට.

  7. මෙිගුකෙලිකෙලකෙල ඉන්නව මජනතාවට ප්‍රස්නකෝටියයි.කිසිදු පිලිසරනක් නෑ.තමබලයගැටගසාගන ඉන්ටත් න්නත්තාර වෙලඉන්න හෙන්චයියලටකන් ට දෙන්ටතමා මානබලන්නෙ.චන්දෙ තියල බලන්ට එපාය දිනනවාද ැද්දලන්ට.අයියො අර කන්ට හිතුනම කබරගොයා තලගොයා කරනව චන්ද්‍රසේන.පලාත්සභා ගෙනල්ලතවත් හාෙරු රැලක් බෝනොකර හිටියොත් රට ටිකක් ගොඩදාගන්ට පුලුවන්වෙයි.

  8. අවසානයේ වන්නේ කුඩු සොයන මුවාවෙන් මොවුන් ගේ ජීවිතය ද නිමා නිරීමට යාමයි. අතිශය භයානකයි.

  9. උබට ගියහැකි ඉදිරියට 74 අවුරුදුද්දක් බැරි උන කාලකණ්ණි රට කනවා ගෙදර යවන්න හොරු ට්ක රනිල් දන්නෙ නැහැ ආවේ අරගයෙන් කියලා පින් ජනාධිපති

  10. මේ කාලකන්නි හැත්තට පන්සල් වලට එන්න දෙන මහා සංගරත්නය ඉක්මන් නිවන් සුව 🙏
    මිනිස්සු වෙනුවෙන්, කතා කරපු ඒ හිමි නමට ගරු🙏

Leave a comment

Your email address will not be published.